කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (12) නිමා වු 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 15 ක් දිනා ගනිමින් චීනය ජයග‍්‍රාහී රට බවට පත්විය. ශ්‍රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් පදක්කම් හයක් දිනා පදක්කම් සටහනේ හත්වැනි ස්ථානය ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක නෑ ළමයිනේ....පහළින් ඉන්න අය දැක්කම.
අපේ මලළ ක්‍රීඩාවට සුභ අනාගතයක් !!!!!
නරක නෑ ළමයිනේ ...
ඔව් ..සුභානි ආන්ටිගේ කතාව හරි..
මම ගොඩක් තරග බැලුවා.හුගක් ක්‍රීඩකයන්ට සපත්තු නෑ.කරුණාකරලා ඔය අනවශ්‍ය විකාර වියදම් නවත්වලා රටට වැඩක් වෙන දෙයක් කරන්න දැන්වත්
ගොඩක් හොඳයි. තව පුහුණුවීම් කරන්න...
මිට වැඩි පදක්කම් ගන්න තිබුන, දුර පළාත් වල ඉදල ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොද පහසුකම් දුන්නනම්, පොටෝ එකේම පේනවා ලංකාවේ අයට දුවද්දී දන්න සපත්තු දෙකක් වත් නැති බව, බොරු වියදම් කරනවා ඕනෑතරම් මේ අයට දාන්න සපත්තු දෙකක් අරන් දෙන්න කවුරුත් නෑ. චීන ක්‍රීඩකයෙක් ලංකාවේ කෙනෙක්ට සපත්තු දෙකක් තෑගි කලා කියල ආරංචි
ඔව්. මම දැක්කා මේ දර්ශණ රෑපවාහිනියෙ.. මේ ඉසව්ව අවසානයේදී අපේ ක්‍රීඩකයා වේදනාවෙන් පෙළෙනවා දුවන අතර plasters ගලවලා.. චීන ක්‍රීඩකයා සපත්තු දෙකක් පරිත්‍යාග කළා..