IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආසියානු 3 x 3 පැසිපන්දු තරගාවලියේ අ. අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාවත් එයි

ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්‍ෂණය මත දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම සමත්වී තිබේ.

අර්ධ අවසන් පූර්ව වටයටයේ දී ශී‍්‍ර ලංකා ක්ඩායම මොංගෝලියාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර එම තරගය අද (16 වැනිදා) සවස පැවැත්වේ.

ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල සහ අංජලී ඒකනායක ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරති.



අදහස් (0)

ආසියානු 3 x 3 පැසිපන්දු තරගාවලියේ අ. අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාවත් එයි

චානක අමරසින්ග්හේ Friday, 17 May 2013 04:40 AM

නියමයි. හොද උත්සාහයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site