කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අහමසඞ් ෆාඞ් අල්සබා කුමරු දෙදින නිල සංචාරයක් සඳහා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන්තොටුපොළේ ප‍්‍රභූ අංගනයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු සහ ආසියා පාපන්දු සම්මේලනයේ උප සභාපති මනිලාල් ප‍්‍රනාන්දු යන මහත්වරු කුමාරයා පිළිගත්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේම සිදු වෙන අතරේ රටේ බඩු මිලත් අඩු වෙනවා නම් කොච්චර හොඳද?
නිශාන්ත හරි.අපේ ජනපති රට හොදින් කරනවා.එකම විසදුම බඩු මිළ තමයි
මෙහේ ඇවිත් වැඩක් නෑ..මෙහේ දුවන අය නෑ..දුවන අයගේ කකුල් කඩන අයයි ඉන්නේ..
හොඳින් රට කරනවා නම් බදු මිල වැඩිවෙන්නේ කොහමද?
බඩුමිල ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ මිනිස්සු සතුටින් ජීවත්වෙනවා මෙවගේ සමහර කඩාකප්පල්කාරීන් ඉන්න නිසා තමයි රට ඉදිරියට ගිනියන්න බැරි.
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය)
සමරසූරිය,ඔය වගේ අදහස් අපේ ලොක්කන්ගේ ඔලුවලට දැන්ම දාන්න එපා.මොකද ගින් පොළියට ණය අරන් ඒකත් කරයි
මනිලාල් මහත්මයාලාට තවමත් අප රටේ පාපන්දු ක්‍රීඩාව තවමත් ජගත් තලයට ගෙනයන්නට බැරිවී තිබෙනවා නේද? මෙහි පැමිණෙන මෙවැනි ප්‍රභුවරුන්ගෙන් උපරිම සහයෝගය ලබාගෙන එම ක්‍රීඩාව වර්ධනය කිරීමට කටයුතු කළොත් රටට කරන ලොකු සේවයක් නේද?
අනු,රට හොදින් කරනවා කියන්නේ හොරුන්ව ආරක්ෂා කරලා,තියෙන සම්පත් ටික නාස්ති කරන එකද?
මොකද කට්ටිය පට්ටම් මාරුකරගෙන......ඔහොම යන්...
දවසේ කරන්න වැඩක් නැතිව මේකේ කමෙන්ට් දාන අයගෙන් වැඩිම කාලයක්, වටිනාම කාලයක් අපතේ යවන පුද්ගලයා කවරෙක් දැයි ඔබට සිතේ ද?
හනේ මොන ෆූට්බෝල් ද මේගොල්ලන්ට උදව්ගන්ඩ කිව්වොත් ඉල්ලන්නේ මුදල් ආධාර. ක්‍රීඩකයොන්ට දුවන්ඩ පන නැහැ. පිටරට ක්‍රීඩකයන්ගේ රස්සාව ක්‍රීඩා කරන එක. අපේ අය රස්සාවට ගිහිල්ල හෙම්බත් වෙලා ඇවිල්ලානේ ක්‍රීඩා කරන්නේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තමා පුද්ගලයා