උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදි ආසනික් හා රසදිය අඩංගු පොහොර තොගයක් මුදාහැරීම සම්බන්දයෙන් රේගු අධ්‍යක්‍ෂ හා පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්ට එරෙහිව නඩු පවරන්නැයි පරිසර කේන්ද්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ කරුණු දක්වමින් කීවේය. එම නිලධරයෝ දෙදෙනාම උසාවියේ පෙනී සිටියහ.ඔවුන් කැඳවුයේ උසාවි නියෝගයක් තිබියදී එම පොහොර නිකුත් කළේ ඇයි දැයි කරුණු දැක්වීම සඳහාය. මැයි හත්වැනිදා තෙක් නඩුව කල් දැමු විනිසුරුවරිය පරිසර කේන්ද්‍රයට පැවැසුවේ ස්ථිර විනිසුරු හමුවේ එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd