(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාළව නගා ඇති චෝදනාවන් ඇප ලබාදිය හැකි වැරදි බවට පෙනී යන බවත්, මේ වන විට මෙම සිද්ධියේ විමර්ණය මුල් අවස්ථාවේ නොව අවසන් වීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවට ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වන ආශු මාරසිංහ මහතා වෙනුවෙන් නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමග නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආශුගේ පෙම්වතියගේ පෙත්සම විසි වෙයි
Dhananjaya Wednesday, 11 January 2023 09:22 AM
එතකොට අපේ හිරුනිකර් නංගිට මොකද වෙන්නෙ.