(ඉන්දිකා රාමනායක)
මහචාර්ය ආශූ මාරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 10 කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීම සදහා අසභ්‍ය වීඩියෝ පටයක් ප‍්‍රචාරක කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම ඇය පරිඝනය අපරාධ කොට්ඨාසට හමුවට අද දහවල් 12 ට පමණ පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැය 5 ට අධික කාලයක් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව පස්වරු 5.00 ට පමණ ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තමා සම්බන්ධයෙන් ඇති බව කියන වීඩියෝ පට ප‍්‍රසිද්ධියට පත් කරන බවත්, එසේ නොකරන්නට නම් රුපියල් කෝටි 10 ක කප්පම් මුදලක් අවශ්‍ය බවට මහචාර්ය ආශූ මාරසිංහ මහතා ඉකුත් දෙසැම්බර් මස 12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් පරිගන අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලි ගැනීම් ආරම්භ වී ඇත.
කුම්බලා මාළු කෑවා නම් විඳවාපං කිව්වාලු.
හ හා ගෑනුන්ට හොඳ පාඩම් ,කරන්න තියන ජරා වැඩ කරලා සමාජයේ හොඳ ගෑනු කියලා පෙන්නන්න හදන්න තවත් බොහෝ අය ඉන්නවා
කෝ අර ෆ්‍රන්ට් සයිඩ් සහ බැක් සයිඩ් උපදේශිකාව.රටේ බහුතරයක් පීඩනයේ උපරිමයේ ගිලී ඉදිද්දී ආවා මැජික් පෙන්වන්න.දැන් තනියම.කන්න වෙයි.තමුන්ලගේ පුද්ගලික ප්‍රශ්න විසද ගන්න වලා කාමර වල.
නාකි විසේ ගෙටත් උසේ කිව්වාලු...
හිටපු පෙම්වතිය කියන්නේ ආශු දැනගෙන ඉඳල නෑ මෙම ගැහැණිය පාර්ලිමේන්තුවේ අයගේ කාගේත් සුන්දරී කියලා...
ජීවිතයට ස්ථාවර කාන්තාවක් මිස වෙසඟනුන් ගාවගන්න හොඳ නෑ කියලා නොදන්න මහාචාර්ය කෙනෙක්. වැඩිපුර ඉගෙනගත්ත අය දන්නේ ඉර දිගේ ඇවිදින්න විතරයි කියන කතාව ඇත්ත නේද? ආණ්ඩුවේ ඉන්න මහාචාර්ය වරුන් ඒ වර්ගයේම තමා. ඉරෙන් පිට මොකුත්ම නෑ.