(රොමේෂ් මධුෂංඛ)
‘ආවා‘ කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි ‘පෝල් ‘ නොහොත් පෝල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය නගරයේ ස්ථානයක සිටියදී යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදී පෝල් නැමත්තා අත්අඩංගුවට ගැනීමට කෝපායිහි පිහිටි ඔහුගේ නිවසට පොලීසිය ගියද එම සියලු උත්සහයන් අසාර්ථක වී තිබේ.
සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd