‘ආවා’කල්ලියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 11 දෙනා නොවැම්බර් 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (16) නියෝග කළාය.
ත්‍රස්තවිමර්ශන ඒකකය අධිකරණයට පැවසුවේ සැකකරුවන් මෙහෙයවනු ලැබු තැනැත්තෙකු වන හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ‘සන්නා’ නැමැති ප්‍රධාන මෙහෙයුම්කරු අත්අඩංගුවට ගත් බවයි.
‘ආවා’ සංවිධානයට ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් ලැබී ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd