කොට්ටාව, මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු (58) ජල නළයක් සම්බන්ධයෙන් අසල්වැසි කතක සමඟ ඇතිවූ ආරවුලක් බේරීමට ආ පෙර පාසල් ගුරුවරියක (28) පිහි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.
මියගිය ගුරුවරිය
කොට්ටාව, මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු (58) ජල නළයක් සම්බන්ධයෙන් අසල්වැසි කතක සමඟ ඇතිවූ ආරවුලක් බේරීමට ආ පෙර පාසල් ගුරුවරියක (28) පිහි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.
මියගිය ගුරුවරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා .. නිකන් පිස්සෙක් වගේ හැම දේටම දේශපාලනය ගාවන්න එපා. මෙතන මේ සිද්ධ වෙලා තියෙන්නේ පුද්ගලික ගැටුමක්. ඔයාට වගේ නෙවේ මේ රටේ අනිත් මිනිස්සුන්ට දේශපාලනේට වඩා වටිනා පුද්ගලික ජිවිතයක් තියනවා (නදී)
ආරවුල් බේරීමට ග්‍රාමසේවක, පොලීසිය හා සමථ මණ්ඩල ඇත. ගුරුතුමියට නිවන් සැප ලැබේවා! (නදී)
අයියෝ පවු. කාගේවත් කරුමයක් මෙයා පිටින් ගිහින්. උතුම් මිනිස් අත් භවයක්ම ලැබේවා! (නදී)
දැන් ඉතින් දෙපිරිසම තැවෙනවා ඇති කරපු වින්නැහියට (නදී)
පවු අහිංසකාවිය. පෙර කල කරුමයක් වෙන්න ඇති. නිවන් සුව පතනවා. (නදී)
පව් අහිංසක කෙල්ලෙක්, දැන් කාලේ කෙනෙකුගේ උදව්වට යන්නත් බයයි. (නදී)
තමන්ගේ ගෙදරට වෙලා තමන්ගේ රස්සාව කරගෙන ඉන්න තරමට පන බේරා ගන්න පුලුවන්. අනුන්ගේ වලි බේරන්න ගියාම දෙපාර්ෂවයම තරහ වෙනවා. (නදී)
දේශපාලන අසහනය සමාජ විරෝධී සාපරාධී ක්‍රියා ලෙස මතු පිටට විධාරණය වෙනවා. පාලකයෝ හමුදා හා වෙනත් රැකවල් හරහා උණ්ඩ වලින් හා කඩු, පිහි හා කිනිස් වලින් බේරී ඉන්නවා. දුප්පතා ලේ මස් වලින් වන්දි ගෙවනවා. මේ රුදුරු චක්‍රය බිඳ දැමිය යුතුමයි. (ස)
දැන්කාලේ අනුන්ගේ ප්‍රශ්න බේරන්න මැදිහත් වෙන්න ඕනේ බොහොම පරිස්සමෙන්. (ස)
අපරාධකරුවන්ට එල්ලුම්ගස ක්‍රියාත්මක කරනවා යන සටන් පාඨය යටතේ මටත් ඡන්දෙට ඉදිරිපත්වෙන්න හිතෙනවා. (නි)