IMG-LOGO

ආරාධනා පත්‍රය ගේන්න ත්‍රීවිල් එකක්

2016-09-08-ent-134මේ දිනවල සාර්ථකව තිරගතවන “මායා” චිත්‍රපටයේ මංගල දැක්ම පසුගියදා පැවැත්වුණේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී.

මායා චිත්‍රපටය වගේම මංගල දර්ශනය සඳහා නිර්මාණය කර තිබුණ ආරාධනා පත්‍රයත් කාගේත් කතාබහට ලක්වුණා. මංගල දර්ශනය සඳහා ආරාධනාපත් ලැබූ හැමෝගේම ඇස් උඩ ගියේ එහි අසාමාන්‍ය විශාලත්වය නිසා. සමහරැ නම් ගත් කටටම කියලා තියෙන්නෙ “අනේ මේ ඉන්විටේෂන් එක අරං එන්න වෙනම ත්‍රීවිල් එකක් ගේන්න ඕනෙ” කියලා. තවත් සමහරු කියලා තියෙන්නෙ, මංගල දර්ශනය දා වැස්සොත් වැස්සෙන් බේරෙන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලයි.

හැබැයි බහුතරයක් කිව්වෙ අපේ සිනමා ක්ෂේත්‍රයට යම්කිසි පිබිදීමක් හා ගුණාත්මක බවක් එකතු කරන්න මේ ආරාධනා පත්‍රය වගේම මායා චිත්‍රපටයත් සමත් වී තිබෙනවා කියායි.

 

DESHAYA



අදහස් (0)

ආරාධනා පත්‍රය ගේන්න ත්‍රීවිල් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site