මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සම්බන්ධයෙන් ජනපතිට දීම සඳහා කළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.
විද්වතුන් එය පෙන්වා දීමෙන් පසු ඒ ගැන සොයා ජනපතිට වාර්තාවක් දී ඇති බවත්, එම විමර්ශනය කළ විද්වතුන්ගේ නම් සහ එහි අන්තර්ගතය දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත්, විමර්ශනයෙන් සිසුන්ට සාධාරණයක් ඉටුවී ඇත්ද යන්න හෙළි කළ බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටෙම් ආර්ථිකේ කාල දැන් ආර්ථිකේ ඉගන ගන්න හිතිල වගේ (අ)
සේනක මරු කතාව. මගෙන් මල් මිටක්. (ස)
මේ ඉල්ලීම් ඉතාමත් සාධාරණ ඒවා. මොකද මේ පරීක්ෂණයට ගෙවීම් කරන්නේ අපේ මහජන මුදල් වලින් මිසක් කාගේවත් පුද්ගලික බූදලයකින් නොවන නිසා. මහජන මුදල් වලින් ගත් ප්‍රතිපල මහජනයාට අයිති වේ. (ස)
වාර්තාව සත්‍ය නිවැරදි එකක් නම් මොකටද හංගගෙන ඉන්නේ? (ස)
දැන් මොකද එතකොට වෙලා තියෙන්නේ ?ප්‍රශ්න පත්‍රය හදපු ජගතාටවත් උත්තර ලියා ගන්න බැහැ කියල තේරිලා ද ? (නදී)
වැඩ බැරි කට්ටිය දන්නේ කොලේ වහන්න විතරයි (නදී)
උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරය කොපි කල මහාචාර්යවරයා ගේ සේවය නතර කරනු (නදී)
රටේම ආර්ථිකේ කඩා වැටිලා තියෙන එකේ ප්‍රස්න පත්තරේ ගැන මොන කතාද? (නදී)