(යොහාන් භාසුර)
සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන හෙට සහ අනිද්දා (8 සහ 9) දෙදින විවෘත කිරීමට වෙළෙඳ අමාත්‍ය තීරණය කර තිබේ.
ගොවීන්ට නිෂ්පාදන ආර්ථික මාධ්‍යස්ථානවලට ගෙන ඒමටත් වෙළඳුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් ද්‍රව්‍ය රැගෙන යෑමටත් මෙම දෙදින හැකියාව සංචරණ සීමාවලින් කිසිඳු බාධාවක් නොමැති බවත් වෙළෙඳ අමාත්‍යය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd