(යොහාන් භාසුර)
සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන ලබන 17 සහ 18 දෙදින නැවත විවෘත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා තොග වෙළදාමට පමණක් මෙසේ ආර්ථික මාධ්‍යස්ථාන විවෘත කරන බවත් එම අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක කවුදෝ අහලා තියෙනවා " වහයිද" කියලා. එ්කට උත්තරේ දීලා තිබුනේ " නෑ නෑ දිගටම අරින සීන් එකක් තමයි තියෙන්නේ" කියලා. මටත් දෙපාරක්ම කියවන්න වුණා හරි තේරුම වටහා ගන්න.