(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
රටේ ආර්ථිකයට කරන විනාශය ආර්ථික අපරාධ ලෙස ලෝකය හඳුන්වන බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ශ්‍රී ලංකාවේ සිදුවූයේද එවැනි අපරාධයක් බව ප්‍රකාශ කළේය.
රටේ විදේශ මුදල් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සකට අඩු වී තිබියදී එය පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කළේ බරපතළ වරදක් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අපි පටන් ගමු 1.ආර්ථික වර්දනය 6.5% තිබුන 2014 බාරගෙන 2020 වෙනකොට ආර්ථික වර්දනය 1.5% බස්සලා රට බාර දීපු ගොයියන්ගෙන් 2. රටේ ණය ගෙවන්න ඩොලර් බිලියන 7 ණයට ගෙන ලෝකෙට ගෙවිය යුතු ණය වාරිකය ගෙවා. ඉතිරි මුදලින් එක එකාගේ කොන්දේ අමාරුවලට බෙන්ස්කාර් ගෙන්වපු පාලකයින්ගෙන්. 3 .කැබිනට් අනුමැතිය ලබාගෙන සබාපති කෙනෙකුට හිමි මාසික වානන කුලිය ඉක්මවා එම ගාස්තුවමෙන් දෙගුණයක් ලබා දුන්න කැබිනට් ගොයියන්ගෙන්.
හන්තානේ කඳුමුදුනේ කතන්දරේ... කඩුවක් ගත් වැද්දෙක් ඇත නිරන්තරේ... වැඩ බැරි කියවන කටකි මන්තරේ.. දන්නෝ දනිති ඇල්ලගේ කිරි යන්තරේ..!
නිකම් බෙරිහන් දෙන්න එපා කිරිඇල්ල. ඔය දේවල් ඔක්කොම කැබිනට් එකේ හිටපු බැසිල් දැනගෙන හිටියේ....
එහෙනම් ඉතින් තමනුත් ලෑස්ති වෙන්න. දෝනියැන්දත් එක්කම...
එතකොට මහබැංකු ඝාතකයෝ කොහාටද අරන් යන්නේ..?
බල්ලෝ බුරති, තම හෙවනැල්ල බව දැන දැනත්...
වර්තමාන රජයේ සාමාන්‍ය ක්‍රියාවක්...
ඔබතුමාගේ අදහස ඉතාම කාලෝචිතයි .ඔය රාජපක්ස පරපුර තමය් රටේ පිච්චිය නැති වෙන්න හොර කාල අද රටේ බඩු මිල හය හත් ගුණයකින් ඉහල ගිහින් මිනිස්සු ජීවත්වෙන්න බැරිව පොළොවේ පස් කන්නේ.මේ අයට හෙන පත්තු වෙලත් මදි.මේ බවුද්ද රටේ සොබාවදර්මයෙන්වත් මේ පල් හොරුන්ට දඩුවම් දීල...නැවත බලයට එන්න නොදී රටේ අලුත් පාලනයක් බිහිවුනොත් රට යලි අවුරුදු 25කින් වත් ගොඩ එයි.නැත්තම් රටම කම්මුතුයි