(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටෙි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මෙන්ම දේශපාලන අරමුණු වලින් එම ප්‍රතිසංස්කරණ විරුද්ධ වන පුද්ගලයන් ද ඉවත් කිරීමට රජයට සිදුවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අරමුණ වුණේ රට පැය 12ක් අඳුරේ තැබීම නොව පැය 24ම අඳුරේ තැබීම බව සේමසිංහ මහතා කීය.
ආණ්ඩුව මෙි කරන්නේ ජනක රත්නායක ඉවත් කිරීමක් නොව රටේ ඉදිරි ආර්ථික වැඩ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවද ෂෙහාන් සේමසිංහ මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආර්ථික ගමනට ’’බකට්’’ පෙරලන අය ඉවත් කරනවා
Nihal Wednesday, 24 May 2023 05:31 PM
දැන්ද ඉදිරි ගමන මතක් වුණේ..? රනිල් පස්සට පයින් ගහපු ගමන් නිකමුන් සේරම ඉදිරියට විසිවෙලා...!
fairoos Wednesday, 24 May 2023 06:13 PM
මේ ආණ්ඩුවේ ආර්ථික ගමනට බකට් නෙවෙයි, කළුගල් පෙරළිලා ඉවරයි.
BamunuarachchiThursday, 25 May 2023 07:25 AM
මේ හාදයා මොනවද මේ කියවන්නේ? ගේන හැම පනතක්ම 50ස් ගනනිකින් අනුමත වෙනවා. ආණඩුවට ගල් පෙරලිලාලු. සිංහල වචන ටිකක් දැනගෙන ඔහේ ලියනවා. හාඩමොරකා
ගමේ එකාලා Wednesday, 24 May 2023 08:16 PM
මොන බකට්ද? කාලකන්නි දූෂිත දේසපාලුවෝ රටම හොරාකාලා, විනාශ කරලා, හිඟමන් යන ජාතියක් බවට පත්කරලා හමාරයි.
BamunuarachchiThursday, 25 May 2023 07:22 AM
හොරාකාපු නැති බලයේ සිටිය දෙස්පාලකයෙක් කියන්න.
bamunuarachchi Thursday, 25 May 2023 07:20 AM
අපිට ප්‍රශ්නය ඔහෙලව පෙරලලා පත් කරන්න කෙනෙක් නැතිකමයි.
සසර Thursday, 25 May 2023 07:38 AM
සේමසිංහ උබ රටට ඔච්චර ආදරෙයි නම් ඇල්ටෝ එකක වැඩට වරෙන්කො. තෙල් ඉතුරුයි ඩොලර් ඉතුරුයි...
Sunil Thursday, 25 May 2023 07:52 AM
මුලින්ම ඉවත් කල යුත්තේ මේ මැති ඇමති කාලකන්නි හැතිකරේ
janaka Thursday, 25 May 2023 09:54 AM
බලාගෙන ඉන්න. ඔයාලටත් ගෙදර යන්න දවස ලං වෙනවා.
Bunny Preena Thursday, 25 May 2023 11:03 AM
ආර්ථිකයට කොහොම උනත් ඔබ තුමන්ලා අපේ ජීවනා ගමනට බකට් පෙරලනවා කියලයි මට කියන්න තියෙන්නේ
Perera Thursday, 25 May 2023 03:00 PM
ඔහෙලා ජනතාවට පෙරළලා තියෙන බැරල් එක ගැන කතා කරන්න ඔහෙලා කවුරුවත් නැහැ.