(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.
ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරු වෙති.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු බඩු ටිකක් තමයි. අල්ලස්, දූෂණ, මැරකම් වලින් කප් ගහපු අය තමයි. රටේ හෙට දවස ගැන දුකයි..
සිරා පොරවල් ටිකක් නේ පත්කරලා තියෙන්නේ... 2048 වෙනකම් ඉන්න ඕනෑ නෑ... කලින්ම ගොඩඑන්න පුළුවන්...!
මෙම ආර්ථික කමිටුවේ ඉන්නවා මාවිල් ආරු වන්දි, කුණු කන්ටේනර්... ඉතින් අහන්න ඕනෑද?
හැම එකටම බාල්දි දෙන ජෙප්පෝ ඔන්න ඉතින් හාන්න පටන් අරගෙන...