(හර්ෂණ තුෂාර සිල්වා)
වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කෙටිකාලීන හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් යෝජනා කර ඇත.
විවෘත කතිකාවතක් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තිබෙන අතර එම පක්ෂයේ 75 වැනි සංවත්සරයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බව එම පක්ෂය කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට මූලික වශයෙන් හේතු වූ කරුණු හයකින් සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ කරුණු 36 කින් එම සමස්ත වැඩපිළිවෙළ සමන්විත වේ.
මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් පොදු ජනතාව වෙනුවෙන් කතිකාවක් නිර්මාණය කිරීමට ද එම පක්ෂය බලාපොරොත්තුවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමියුනිස්ට් පක්ෂයට ගොඩ එන්න ක්‍රමයක් තාම හොයාගන්න බෑ අනේ මන්දා
දැන්වත් ශ්‍රීලනිපයේ හෝ පොහොට්ටුවේ එල්ලී වම විනාශ වෙනවා බලා සිටින්නේ නැතුව ජවිපෙ ප්රමුඛ නව වමේ පෙරමුණක් ගොඩ නගන්න. ජවිපෙ දැනටමත් මේ රටේ ඉහලම විද්වතුන්ගේ නායකත්වයෙන් පිළියෙළ කෙරු රට ගොඩ නගන ජාතික වැඩ පිළිවෙල ඉදරිපත් කර තිබෙනවා.