මිහින්තලේ සෑයේ ආලෝක පූජාවේ දෙවැනි දිනට ආලෝක කිරීම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතින් සිදුවිය.
එම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන බුලත්සිංහල, ලේක් හවුස් සභාපති කාවන්තිස්ස රත්නායක යන මහත්වරුද එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
ලොකු පින්කමක්! (නි)