වාර්ෂිකව ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තියක් සකසන ලෙසත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට වැඩි සිසු පිරිසක් බඳවා ගන්නා ලෙසත් උපාධිය සමත් සියලු දෙනා සේවයට බඳවාගන්නා ලෙසත් රජයට බලකරමින් දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව අද (22) රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි උද්ඝෝෂණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඇතුලේ තිබෙනවානේ... (ර)
මෙච්චරකල් හැංගිලා වගේ ඉඳලා, දැන් අර කට්ටියගේ ඌෂ්ණය මෙයාලටත් ගහලා වගේ කෑගහන්න පටන් අරන්! (නි)