ආයුර්වේද වෘත්තීය සමිති සන්ධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (16) කොළඹ ඩාලි පාරේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිටින් ඇරඹිණි.
ආයුර්වේද සංස්ථාවේ සභාපති හා කළමනාරණ අධ්‍යක්ෂ ඉවත් කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලති.
ඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට නියමිත අතර ලෝටස් පාර අසල මේ වනවිට පොලිසිය හා කැරලි මර්දන ඒකකය රඳවා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd