
(අංජුල මහික වීරරත්න)
ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර එයින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනා ගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයෝ, ඩිජිටල් කරණය කරනවා කියන්නේ කාලයක් ගතවෙන ඉතාමත් ප්‍රවේශමෙන් ඉතාමත්ම නිවැරදි දත්ත යොදාගෙන කරන කාර්යයක්.ඒවගේම ඒ සදහා යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වෙනවා.ඩිජිටල් කරණය කලත් වේගවත් සහ කාර්යක්ෂමව තොරතුරු හුවමාරුව සඳහා ඉන්ටෙර්නෙට් ජාලය ෆයිබර් ඔප්ටික්ස් සමගම යු එච් එෆ් හෝ එස් එච් එෆ් තාක්ෂණයෙන් සවිමත් කලයුතුයි.ඒ සියල්ල සඳහා "මුදල් "අවශ්‍යයි. මේ මෝඩයා ඊයේ කිව්වා ලංකාවේ දිස්ත්‍රික්ක 4ක පිළිකා රෝහල් 4 හදනවා කියලා.නියමයි !!! මේ තියෙන පිළිකා රෝහලට අවශ්‍ය බෙහෙත් නැතිව රෝගීන් දුක් විඳිද්දී මේකා කියනවා තව රෝහල් 4ක් හදනවා" කියලා. බෙහෙත් ගන්න සල්ලි නැතිව ඉන්දැද්දී රෝහල් හදන්න සල්ලි කොහෙන්ද ? කවුද දෙන්නේ ? පුංචි චන්දෙ තියන්න සල්ලි නැහැයි කියලා නහයෙන් අඬන රනිල්, දැන් කවදාද තමුසේ කාලයකට ඉස්සර මිනිස්සුන්ට පොරොන්දුවුන ෆොක්ස්වැගන් කොම්පැනිය මෙහාට ගෙනෙන්නේ ?කලිසම උස්ස උස්ස බොරු පච හලන්නේ නැතිව යනවා යන්න අයිසේ ගුටිකාලා මැරෙන්නේ නැතිව බල්ලෙක් වගේ !!!
නිකන් බොරු වැඩ කරන්න එපා බං රනිල්...මේ රටට ආයෝජන කරන්න නැවත ආයෝජකයෝ එන්නේ නැහැ.ඉක්මනට මැතිවරණ තියපන්.මැතිවරණ..මැතිවරණ..
මෙන්න බඩුව. එහෙනම් ඒකත් විසඳුවා. බැරි එකම වැඩේ තමන්ගේ ආසනේ දිනා ගන්න එක විතරයි. මෙහෙමත් විස්ව කර්මයෙක් වෙනරටකට ලැබුනොත් මුළුලොව ඒ රටට යටයි.