ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පත්ව සිටියි. ඒ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු වන අතර දැනට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ආබාධිතවූවන්ගේ ජාතික වොලිබෝල් සංගමයේ නිලවරණය ඉකුත්දා මැලේ වීදියේ යුද හමුදා දේශන ශාලාවේ දී පැවැත්විණි. ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ සභාපති ධුරයද හොබවන ඒ මහතා රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමට විශාල මෙහෙවරක් කරමින් සිටින නිලධාරියෙකි. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා පාසල් අවධියේ සිට වොලිබෝල් කී‍්‍රඩකයකු ලෙස දස්කම් දැක්වූවෙකි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැඩිය සල්ලි ගෙවන්නේ නැතුව ඇති. ඒ නිසා මේ වගේ පොඩි තැන් පොලිටික්කන්ට වැඩක් නෑ.
ඇත්තටම මෙයා ආබාධිතයෙක්ද?