(යොහාන් භාසුර)
ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.
‘අස්වැසුම’ ප්‍රතිලාභ නාමලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට දශක ගණනාවකට පෙර අපේ ආච්චිලා, සීයලත් කිව්වේ, ආධාර දිය යුත්තේ වැඩිහිටි, ආබාධිත හා රෝගී පුද්ගලයින්ට පමණයි. අතපය හොඳට තියෙන පුද්ගලයින් වැඩක්, පළක් කර ජීවිකාව සපයාගතයුතු බවයි. ඒ කතාව එදාටත් වඩා අද රටට ගැලපෙනවා. අද රටට බරක් වී ඇති පොරොන්දු දේශපාලනය තමයි, රටට බරක් වී ඇති මේ සහනාධාර ක්‍රමය ඇතිකළේ...