
(ළහිරු හර්ෂණ )
රට පුරා සිදුකරන කෝවිඩ්19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට සමගාමීව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණය වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් අද ආරම්භ කර ඇත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ උපදෙස් පරිදි මෙම එන්නත් කරණ වැඩ සටහන ආරම්භ කර ඇත.
වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසයේ වෛද්‍ය වරුන්ගේ හා සෞඛ්‍ය නිලදාරීන් විසින් ජංගම එන්නත්කරණ සේවාව සිදු කළේය. නොයෙක් අසනීප හේතවෙන් නිවෙසින් පිටතට යා නොහැකි අයට දුරකතන හරහා දැනුම් ඒ බව දැනුම් දිය හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ කාර්යය අගයකොට සලකනවා...