හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ සිය නිවසේ සේවිකාවකට ලිංගික අතවර කළැයි කියමින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (14) විභාගයට ගත් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා චූදිතයා මේ වන විට මියගොස් ඇති නිසා නඩු කටයුතු අවසන් කරන බව තීරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඔහුට එරෙහි චෝදනා මෙතෙක් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බැවින් ඔහු තවමත් නිර්දෝෂී තැනැත්තකු බව විනිසුරු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය වෙනුවෙන් කැපවුන ස්වාධීන් අධිකරණ විනිසුරුතුමෙක් මෙතුමා.එතුමාට නිවන් සුව අත්වේවා.(රේ)
අපි අධිකරණයෙන් දඬුවම් බලාපොරොත්තු වුණාට සොබා දහමින් ඔය අපරාධකරුවෝ හැමෝටම දඬුවම් හම්බවෙනවා. (බ)
හැමදේම උඩින් බලලා තීරණවලට එළැඹෙන්න තරම් සිංහල අය මෝඩයි. කවුද ඇහුවේ ඔහුගේ කථාව (බ)
අනෙක් එව්න් වැරදි කාරයෝ වුනොත් අපිට බදු දාන්නේ නැතිව උන්ගේ දේපොළ අරෙගන අපිව නිදහස් කරන්න උන්ගේ පව් අපිට ගෙවන්න බැහැ (බ)
ගින්නක් නැතිව දුමක් කොයින්ද (බ)