ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සහ ගම්පහ ආපදා කළමනාකරණ කාර්යාලය එක්ව හදිසි තත්වයන්ට මුහුණ දීම සඳහා පෙරහුරු කිහිපයක් අද ගම්පහ නගරය කේන්ද්‍ර කරගෙන සිදු කළේය.
ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය හදිසි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රථිකාර කරන අයුරු ද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු හදිසි ගින්නනදී කටයුතු කරන ආකාරය පිළිබඳවද පෙරහුරු වැසටහන් කළහ.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, ආපදා කලමනාකරණ පස්චාත් පුහුණු නිලධාරී ප්‍රභාත් බණ්ඩාරනායක හා ගම්පහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක අජිත් නිශාන්ත යනු නිළධාරීහු එක්ව මෙම වැඩසටහන මෙහෙයවුහ.
ඡායාරූප තිලකරත්න දිසානායක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගේ කැඩුන සුලි සුලඟට අලාබය ලක්ෂයි නම් අවූරුද්දකට පස්සේ රුපියල් 30.000 ක් දුන්නා. දෙපාරට අපි මහපාරේ ඕක කාටද උගන්වන්නේ (නදී)