
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආපදා කළමනාකරණ පනත අනුව රජය විසින් අවශ්‍ය සියලු දේ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.ඉතා කල්පනාවෙන් අවබෝධයක් ඇතිව ජනපති අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ සභාව අප ජුලි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳෙව්වා.විපක්ෂ නියෝජිතයන් ද එයට සහභාගී වුණා.එය කැඳවුනු ලැබුවේ අවුරුදු හතකට පසුවයි.2018 වසරේ එය කැඳවූවාට පසු නැවත කැඳවා තිබුණේ නැහැ.දැන් කතා කරන උදවියගේ තත්ත්වය ඒකෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.ජනාධිපතිවරයාට වෙන් වූ හෙලිකොප්ටර් පවා ආපදා සහන වෙනුවෙන් යොදවා තිබෙනවා.අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙනවා.මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු පීඩන ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය්
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආපදා වූ හැම තැනටම සහන කණ්ඩායම් ළඟා වෙලා