(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම් වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් අයෙකු අතුරුදන්ව සිටින බව ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 කට බලපා ඇති මෙම ගං වතුර හා නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,27,913 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd