(අකිල බද්දෙවිතාන)
ආනයනික ලොකු ලූනු සඳහා අය කරන බද්ද සියයට සියයකින් වැඩි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
සුපිරි වෙළෙඳ සල්වල අද දින ලොකු ලූනු අලෙවි වූයේ කිලෝවක් රුපියල් 136-138 අතර මිලකටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට සැබෑ වුවමනාවක් තිබේ නම් කලයුත්තේ අතරමැදියා කරන අසාධාරණ ගසා කෑම වැලැක්වීමයි. ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් රජයට නැත. රජයක් වශයෙන් මීට වඩා කාර්යක්ෂම ක්‍රියාමාර්ග අනුගමනය කලයුතුය.
ඉතාම හොඳ තීරණයක්... හොඳ දෙය අප සැමවිටම අගය කරන්නෙමු. තවද අර කල් ඉකුත් වුණු ලෝකයේ හොඳම කෙනා හිටියා නම් මෙය කෙසේවත් සිදුනොවනු ඇත.
දේශීය ගොවියා රකින්න ගිහිල්ල දුප්පත් පාරිබෝගිකය විනාස කරං හරිද? ගැස් මිලටත් කෙලිය. අල කිලිවක් 120ය් පරිප්පු කීයද හොඳ ඇට ලොකු පරිප්පු 220/ හිනිගදගහන බල පරිප්පු නම් 100 ටත් තියෙනවා. පොල් 100/ය හාල් කීයද ඉතින් දේශීය ලුණු ගොවියා විතරද රැකෙන්න ඕන. ගමේ රාලහාමි නායකයා උනාම අපිත් හිතුව සැහැල්ලුවෙන් ඉන්න.මදයී කොලා.
දන්නා ඒවාටයි නොදන්නා ඒවාටයි ඔක්කොටම කොමෙන්ට් කරන්නේ ඇත්තටම ගෙදර කරන්න වෙන වටිනා වැඩක් නැද්ද ? අඩු තරමේ ළුණු පාත්තියක්වත් කොටපන් දැන් ...
දැන් පොඩි ලූණු කිලෝවක් රු 350-400/= යි. මිනිස්සුනට කන්න තිබුණෙ කිලෝව රු 120-150/= ට ලොකු ලූනු විතරයි. ඒකෙත් බදු වැඩි කරන්නෙ ලූණු කන්න එපා කියලද? නැත්නම් ආසියාවේ හිටපු හොඳම මුදල් ඇමති කලින් තීරණයක් ද?
ඔබට සතුටුයිද දැන්?