අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ පිංකමක් එම විද්‍යාලයේදී අද (17) පැවැත්විණි.
අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ පිංකමක් එම විද්‍යාලයේදී අද (17) පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (බ)
සාදු.....සාදු....අසිරිමත් පින්කමක් (බ)
හොඳ වැඩක්. ඇත්තටම වටිනා වැඩක් (නි)
ඔය වගේ සද්දෙට නැති වුනාට පොඩි පොඩි දන් පින් ගමේ පොඩි පොඩි පාසල්වලත් දරුවෝ කරනවා. නමුත් එයාල කොළඹ හතේ නෝනලගේ ළමයි නෙමේ. (බ)
ලලිත්,කවුරු කළත් හොඳට හොඳ යැයි කියන්න (නි)
ලලිත්, හොඳ වැඩ වලට කවුරු කළත් හොඳ ප්‍රසිද්ධියක් ලැබිය යුතුයි (නි)
පාසැල්වියේ සිටම මෙවන් කුසල කර්ම සඳහා නැඹුරුවීම ඉතා සතුටුදායකයි. ජීවිතයක් දීම සහ ජීවිතයක් බේරාගැනීම යනු ලොව ඇති අති උතුම්ම කුසල කර්මයන්ය (නි)
මෙම සද්ක්‍රියාව ඉතා ඉහළින් අගය කරමි. (නි)
හොද වැඩක් දුවේ.(හේ)
ආදි සිසුවෙක් ලෙස ඔබගේ පුණ්‍යකර්මය ඉතා අගයකොට සළකන අතර මෙවන් උතුම් ක්‍රියාවන් කිරීමට තව තවත් නැණස පහළ වේවා. බුදු සරණ වේවා! (නි)
ආදී අනද බාලිකාවක් වීම මාලද භාග්‍යකි. තවත් මෙවන් උතුම් ක්‍රියාවන් කිරීමට හැකියාව ලැබේවා.. බුදු සරණයි ! (ර)