මේ වීඩියෝවේ ඇති ඉතා මනරම් ලෙස සැකසූ ආභරණ සැකසෙන්නේ මොනවායින්දැයි ඔබ සිතුවාද? ඒ මිනිසාගේ අළුවලිනුයි. ඒනිසා දැන් ඔබටත් ඔබගේ මිය ගිය ආදරණීයයන්ගේ පිළිස්සූ අළුවලින් සැකසූ ආභරණයක් ඔබේ ගෙලේ එල්ලා ගත හැකියි. එය සකසන ආකාරය සහ සැකසූ පසු එහි ඇති අලංකෘත බව නරඹන්නට මෙම වීඩියෝව නරඹන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd