ටයිටේනියම්වල චිත්‍රණය කරපු ඔබේ ආදරණීයෙකුගේ සේයාරුවක් තනාගන්න ඔබත් කැමතිද? මේ වීඩියෝව බැලුවොත් ඒ කදිම අදහස ඉටු කරගන්නට හැකි බව ඔබට වැටහේවි. ඔබ සොයා බැලුවහොත් ලංකාව පුරා මෙවන් දෑ සිදු කරන ආයතන ඔබට සොයාගත හැකි වේවි. මේ කතාව එක්ක ඔබට ඔබේ ආදරණීයයන් නිරන්තර ළඟින් තියාගන්නට වගේම, ඒ අයට තෑග්ගක් දෙන්නත් මේ විදිය භාවිත කරන්නට පුළුවන්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd