(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ ආදායමට ගැළපෙන හා සෞඛ්‍යයට හිතකර මත්පැන් වර්ග තිබිය යුතු බව එක්සත් ජනාතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
මෙවැනි මත්පැන් තිබෙන්නේ නම් ජනතාව කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම අඩුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මත්පැන් හා සුරාව යනු සමහරුන්ගේ සුවයක් බැවින් එයට විරුද්ධවීමට හෝ නීති පැනවීමට නොහැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු පනත් කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (23) පැවැති විවාදයට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් කවුරුහරි බය නැතිව ඇත්ත කථා කලා.
එහෙනම් දේශිය රා කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න
දැන් ඉතින් සුරා බිංදුවක්වත් තොල ගාපු නැති උදවිය මේ මනුස්සයා කියපු දේට මරාගෙන මැරෙන්න හදයි..මේක තමයි ඇත්ත ..හොඳ යෝජනාවක්
ගංජා නිත්‍යානුකුල කිරීමට කටයුතු කලයුතු අතර දන්කොටුව අරක්කු නිත්‍යානුකුල කිරීමට නීති සම්පාදනය කල යුත්ය් ... කරනවානම් මේවා රටට හොද දේවල් .. රසායනික අතුරුපල බොනවට වැඩිය
කතාව සහතික ඇත්ත , මත්පැන්වලට බදු වැඩිකරන්න , වැඩිකරන්න මිනිස්සු කස්සිප්පු සහ මත්පෙති වනිදෙවල් වලට පෙලබිලා ලෙඩ හදාගන්නවා ,
මෙච්චර කල් කටවහ ගෙන හිටියේ මොන ඉටිගෙඩිය කටද හලෝ ? දෙකටම හරියන්න අපි කසිප්පු වලට පුරුදු උනා.
එකාබද්ධයට මත්පැන් නැතුව දේශපාලන කරන්න බැහැ වගේ.
ආදායමටත් සෞඛ්‍යයටත් හරියන මත්පැන නම් කරන්න කෝ .මත්පැන් හා සුරාව යනු (සම)හරකුන්ගේ සුවයකි
මෙච්චර කල් ගොබ්බ දෙසාබාල, අන්තිමට මොලේ පැදුනට අපගේ ප්‍රණාමය.
මෙන්න අපේ රජා ජීවත්ව ඉන්න තුරු පාර්ලිමේන්තුවට යවමු
නොබී හිටියනම් එක ප්‍රස්නයක්වත් නැනේ .බොන්නු මළ පෙරේතයෝ වගේ 30 එකා පෙනුම 50 ක් .දරුවන්හොදට කෑම වේලක් දෙන්න පුළුවන් සල්ලිනෙ.ළමයි හදන්නේ කොහොමද ?දාහක් හෙව්වොත් 500 ක බොනවා ,ජාතිය වද වෙනවා නේන්නම් ,දැන් ගම හිස්.දොඩම් බොනවා අමුතු ප්රෝබදම්ත් වෙරියක් තියෙන්නේ.
බොන්නේ නැතිනම් කටවහගෙන ඉන්න. එ්කේ රස දන්නේ බොන කෙනා...