‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙත් ගියා. මට තරම් වෙන කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒත් මා දිගටම ජනතාව සමඟ සිටිනවා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා අද ගාල්ලේ දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් රට වෙනසක් කරන්න හදන අයට එකතු වෙන්න. රටවල්වල දුක් විදින අපෙන් සුබපෙතුම්. (අ)
ගිලෙන නැවෙන් මියෝ පනිති හොරු ටික කුඩු වෙති බොහොම පැහැදිලිව ප්‍රභාකරන් කොටුවුන වගේ ලස්සනට අල්ල ගන්න පුළුවන්.(හේ)
දැන්වත් තීරණයක් ගන්න. අමරුවෙන් දැවි දැවී ඉන්න එපා. (නදී)
දැන් යන කාලේ හරි.(හේ)
දැන් ගොඩක් අය පක්ෂයෙන් වුණ අසාධාරණකම් කියයි.(හේ)
කව්රුන් බලයට පැමිණියද, බලයට පැමිණි නායකයට පවුල් වාදය තර කළහැකි,බිහිසුණු එ්කදිපතියෙකු විය හැකි ව්‍යවස්ථාව වෙනස් කිරීමට, කාටත් සාමයෙන් සිටිය හැකි සිංහල රටක් බිහි කිරීමට නායකත්වය දීමට මේ රටේ ගරුතර සංඟ රත්නය ප්‍රමුක පුජක පක්ෂයට හැකි වේවා. (නදී)
හැමෝම යන්නේ මහජනතාවට සේවය කරන්න කියලා/ එ්ත් අන්තිමට පරම්පරා ගානකට හම්බ කරනවා.ගත්ත කුට්ටි ලොකු මදි ඇති (නදී)
වයසක සීයලා ඔක්කොම ඉල්ලන දේවල් දෙන්නේ කොහොමද? මෛත්‍රී මහත්තයටත් ඔය දේවල් ඔහොම්මම පල දෙයි, මෙයාල කොයි පැත්තට ගියත් ඔය ගති අතඅරින්නේ නෑ! (අ)
ඇයි සාමාන්‍යය ඇමති කමේ ඉඳන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යය කලේ? අපි මහින්දවත් ජනවාරි දී ජ්‍යෙෂ්ඨ ජනාධිපති කෙනෙක් කරනවා. (අ)
ලොකුම අසාධාරණේ වෙලා තියෙන්නේ රටේ ජනාතාවට මිස වෙන කාටවත් නෙවි.(නදී)
ඉවසීමෙන් සැනසීම ලැබේවි ........... (දී)
අවුරුදු 26ක් දර දිය ඇද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට. එ්ත් ඔබ තුමාට කලේ මෙහෙමයි. ඔබ කල සේවය නොපෙනුනේ ලොක්කගේ ගුණ ගයන්න ගියේ නැති නිසානේ. ඒවා කරකර ඉන්න ගියානම් රටට වැඩ කරන්න කාලයක් කොහින්ද ? ඔබ ශ්‍රේෂ්ටයි ඔබට ජය වේවා. අපි හැමදාම ඔබ සමගයි (නදී)
සම්පුර්ණ ඇත්ත කතාව ගොඩක් ජනතාවට සේවය කරපු කෙනෙක් ඒත් ආණ්ඩුවෙන් ලොකු අසාදාරනයක් වුණා ඒත් අපි සැමදා ඔබ සමගයි ඇමතිතුමනි...... (අ)
ඕක තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක්නේ. පොදු ජනතාවට ප්‍රශ්නයක් නෙවෙයිනේ. මහජනයා ඡන්දේ දීලා යවන්නේ ඔයාගේ ප්‍රශ්න විසදන්න නොවන බව තාමත් දන්නේ නැද්ද?(හේ)
ගුරුවරයෙක් වෙලා ඉඳලා ඇමති කෙනෙක් වෙලා ටී පැක්ටරි ගත්තේ නිකම් ඉඳලා වෙන්න ඇති. අනේ අසරණ දුප්පත් අැමති තුමා (නදී)
අයි ධනංජය පවුලේ කෙනෙක් වුනා නම් නිකම්ම ලැබෙන බව දන්නේ නැද්ද ? (අ)
යන එක හොදයි (නදී)
හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරන්න ඕන නෑ. (ර)
දැන් ලංකාවේ වෙන්නේ දේශපාලකයන් ජනතාවට සේවය කරන එක නෙමෙයි, ජනතාව දේශපාලකයන්ට සේවය කරන එක.(හේ)
හරි හරි දැන් ඉතිං කලබලවෙන්න එපා. (හේ)
ඔබතුමා නම් එලියට එන්න එපා.මම ඔබතුමාගෙ ආසනේ.ඔබතුමාගේ පුතාගෙ මිතුරු සංසදයේ ඉදපු අයට කරපු අසාධාරණය මටත් උනා. අපිත් දරදිය ඇද්ද විතරයි. (අ)
කවුරුත් හිතන්නේ තම තමන්ගේ වරිගය සැකසා ගන්න එකයි. (ර)
ධනන්ජයට ජයවේවා. (අ)
මේ සමහරු වලිගේ පාගාගෙන ? (හේ)
හොඳ මිනිහා (අ)
ඇමතිවරු ඉන්නේ රටේ ජනතාවට සලකන්න. ජනතාව විසින්ම තමා ඇමතිවරු පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. පස්සේ ගොඩක් ඇමතිවරු කියනවා ආණ්ඩුව මට සැලකුවේ නැ කියල. කොහොමද ආණ්ඩුව ඇමති කෙනෙකුට සලකන්නේ, අගමැති වෙන්න පුළුවන් එක්කෙනාටනේ. ඉතින් මේ වගේ ඇමතිලා කොහොමද ජනතාවට සලකන්නේ. (ර)
දැන් බලන්න, කෙනෙක් ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට යවන්නෙ ජනතාවට රටට සේවය කිරි්මටනෙ. ඒත් මොවුන් ඒ ගැන සදහනක්වත් නොකර තමන්ට වෙච්ච අසාධාරණ ගැන කථා තමයි කරන්නෙ. රටවැසි අප මේ ගැන තේරැම් ගත යුතුයි. මේ හැම පැනිල්ලක්ම තම බඩ තව තව වඩා ගැනි්මට නොවෙයිද? කෝ මගේ පලාතට, රටට මේ මේ දේවල් කරන්න බැරි උනා කියල කියන්න පුලුවන් හිතුවිල්ලක් වත්? (නදී)
ලැජ්ජාවක් නැති දේශපාලඥයින් බොර දියේ මාළු බෑමට ඉතාමත් රුසියෝ වෙති.(නදී)
ඇමතිතුමා බිම වාඩිවෙන්නත් ඇත්ත කියන්නත් බිය නොවන්න මෛත්‍රී වගේ එඩිතර තීරණයකට යන්න රට ඔබට ගරු කරයි.ජයවේ. (අ)
අනේ යන්නකෝ (නදී)
මොකද පියසේන උන්නැහේ කෙකර ගාන්නේ . ජනක බණ්ඩාර උන්නැහේ කිව්වෙත් ඕකම තමයි. ඉතින් අඩන්නේ නැතුව මෛත්‍රිපාල උන්නැහේ ගාවට ආවානම් ලබන සැරෙත් ගොඩේ ගොඩමනේ. (අ)
අපි ඔබ තුමාව අගය කරනවා සංධානයට ජයවේවා (අ)
මේ ගාල්ලේ දිස්ත්‍රික් නායකයා. මහින්ද වගේ වයසක කෙනෙක් නෙවේ. ඒ උනාට ජේ්‍යෂ්ඨ ඇමති කෙනෙක් කළා. වෙන මොකුත් නෙවේ ජනාදිපතිවරනයේදී බලාපොරොත්තු උන විදියට රෙදි හෝදපු නැති නිසා. (නදී)
ඔන්න තවත් බුලත් කොලයක් හෙලෙන්න යන්නේ... (ර)
මෛත්‍රී බැරිවෙලාවත් දිනුවොත් විධායක ජනාධිපති කම අහොසි කරනු ඇත. එවිට අගමැති රනිල්. මේක කරන්නද පොදු අපෙක්ෂක ආවේ. නොදන්න මෛත්‍රීයට වඩා දන්න ම.රා. හොදයි වගේ. මට කියන්න තියෙන්නේ පනින ගෙම්බන්ට අබ සරණයි. අමතක කරන්න එපා ගෝඨා තාම මහින්ද ලග. (නදී)
මොන අසාදාරනයක්ද ඇමතිතුමා එනකොට මොනවද තිබුනේ ? දැන් මොනවද තියෙන්නේ ? (නදී)
සංවේදි අවස්ථා වලදි අඬන කෙන්කුට රටක් පාලනය කරන්න පුලුවන්ද? රටක් පාලනය කරනකොට කොච්චර සංවේදි තීන්දු ගන්න තියෙනවද? ඒ කඳුලු වලට රැවටිලා ඡන්දය දෙන්න තරම් රටේ මෝඩයො නැහැ. එහෙම කෙනෙකු පස්සෙ යන අයට කොහොමත් අඬන්න තමයි වෙන්නෙ. (නදී)
කවුද කියන්නේ.අනේ බොරු නොකියා ඉන්න.(හේ)
මිනිස්සුන්ටත් හොරෙන් මේ රට විකුනලා හමාරයි (නදී)
නියමයි මාරියා. ආණ්ඩුවේ හොරු ඉන්නවා. එ්ක ඇත්ත. 1977 ඉදලා එ්ක නවත්තන්න බැරි උනා කිසි ආණ්ඩුවකට. ඉතින් රාජපක්ෂ මහත්තයට බැනලා වැඩක් නැහැනේ. ඒ මනුස්සයා අඩුම තරමේ පොඩි දෙයක් හරි කරනවා. (නදී)
අනේ පවු.(හේ)
ඔහොම වෙලා මදි (අ)
අනේ පවු ඔය දුකට කියන කතා. බලගෙන ඉන්න ඉදිරියේදී සාදාරණය ඉටුවෙන කල්. (නදී)
ඒ කියන්නේ ඔයත් අද හෙටම මෛත්‍රීපාල මහත්තයා ගාවට යන එකනේද (අ)
මේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි මෙතෙක් පැවැති සියලුම ආණ්ඩුවලින් ලොකුම අසාධාරණය වුණේ අහිංසක දුප්පත් වැඩකරන ජනතාවට. (අ)
අනේ මෙයට වුණ දෙයක්.(හේ)
අන්න ඒ නොසැළෙන ගතිය තමා මහත්තයෝ වටින්නේ (නි)
ඔයත් පෝලිමේ ඉඳල මාරු වෙන්ඩ (අ)
දැන් රට ගැන හිතන්න පස්සේ ඔය කැමති දෙයක් කරන්න අපි දන්නවා ඔබ තුමාට කරපු දවල් (ම)
ලොකුම අසාදාරනය උනේ නම් ඔබ තුමාලට නෙමෙයි මේ රටේ දුප්පත් අහිංසක වැඩකරන ජනතාවට. හැබැයි හොද ඇමති කමක් ලැබුණානම් ඔහොම කියන එකක් නැහැ. තමන්ගේ පරම්පරාවටම කරගන්න තිබුන . (නදී)
තමන්ට වාසියක් නොවනු තැන ඔහොම දේවල් කියනවා.අන්තිමේදී අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ.(හේ)
කට ඉස්සර කරගන්න එපා මහත්තයෝ. (හේ)
මෙවර සන්දානයෙන් අපේක්ෂකයෙන් ඉදිරිපත්කලොත් එකෙන් වෙන්නේ නිදහස් පක්ෂය දෙකට කඩෙන එක. (අ)
අසව්! අසව්!! (ස)
කෝටි 15 දුන්න කියන්නේ ඇත්තද ?(හේ)
සාදාරනයක් සොයා යන්න වෙලාව නම් හරි. දමල යන්න බැරි දේවල් එහෙම තියෙනවද (නදී)
මේ අයට ඔච්චර අසාදාරන කම් උනානම් සාමාන්‍ය මිනිස්සුන්ට කොච්චර වෙන්න ඇතිද ? (නදී)
අපි ඔබතුමාට ඡන්දය දුන්නේ පලවෙනි සැරේ ඉඳලමයි. ඔබතුමාට තරම් මේ රාජපක්ෂ ආණ්ඩුවෙන් කාටවත් අසාධාරන වෙලා නැති බව මුළු ගාලු දිස්ත්‍රික්කෙම ජනතාව දන්නවා. ඔබතුමාගේ ඉවසීමට කවදා හෝ සැනසීම ලැබේවි. (ස)
සාදාරණෙ ඉටුකරන්න. (ර)
එත් ජනතාව නම් ඔබ සමග නැහැ. කරුණාකරලා පක්ෂයෙන් ඉවත් වෙන්න.(අ)
මේක පුංචි රටක් බව අමතක කරන්න එපා. කිසිම කෙනෙකුට ලොකු කුට්ටි දෙන්න බැහැ. ඔබතුමා ලොකු කුට්ටියක් ඉල්ලනවා කියන්නේ අසාදාරනයක්.(හේ)
කරපුවා තමයි ඔය පලදෙන්නේ. මතක ඇතිනේ කොරියා යවපුවා (නදී)
අහෝ දුකකි. ඉරකි. තිතකි (නදී)
දක්ෂයකු ඔහොම කියන්න අවශ්‍ය නෑ. කොහොම හරි අවශ්‍යදේ කරනවා. ඔබතුමාගේ එහෙම දක්ෂකමක් අපිට පෙනෙන්න නෑ. මහින්දට චන්ද්‍රිකා දුන්නේ කම්කරු ඇමතිකම. දීවර ඇමතිකම, ඒ උනාට හොදට කරානේ. එහෙම තමයි අගමැති උනේ. බන්දේසියේ තියල දුන්නේ නැහැනේ ? 1980 හිටපු විදියට ඔය මදිද ? (නදී)
බලන් ගියාම මේ කාටවත් මේ ආණ්ඩුව සලකල නැහැ. එතකොට කාටද සලකල තියෙන්නේ ?අපිටද ? (නදී)
ඉවසීමෙන් සැනසීම ලැබේ. ඔබට ඉදිරියේදී නිසි සැලකිලි ලැබේවි. (හේ)
යන්න අර පැත්තට.(හේ)
අනේ පව් වැඩේ නේ.(හේ)
සංවේදී අවස්ථාවේ මනුෂ්සයෙක් කඳුළු සලනවා තමයි. ඒක තමා මනුස්ස ගතිය ගල් හදවත් තියන මිනිස්සු රට පාලනය කලොත් හොඳද? ඒකෙන් ජනතාවට හොඳක් සිද්ද වෙයිද? (නදී)
කුට්ටිය මදි වෙලා (ස)
ආ එතකොට මේ කට්ටිය පැත්ත මාරු කරලා තියෙන්නේ එ් කට්ටියට නොසලකපු හින්දා. ඒ කට්ටියට අසාදාරනයක් උන හින්දා. නැතුව ජනතාව ගැන හිතල නෙවෙයි. මේ හැමෝම කාසියේ දෙපැත්ත වගේ. ඕකේ දෙපැත්ත මාරු කර කර ඉදල වැඩක් නැහැ. (නදී)
ඒක අපිට ආදාල නෑ.(හේ)
දේශපාලනයකින් තොරව පොදුව හිතුවොත් ජනාදිපතිතුමාට මෙවැනි තත්වයක් උදාවෙයි කියල බලාපොරොත්තු වෙන්න ඇතිද? එහෙමනම් ජනාදිපතිවරනයකට යයිද? (නදී)
හැබැයි මේ පැත්තට ඇවිල්ලත් ඔයාට වැඩක් කරගන්න එනවා නම් පොඩ්ඩක් ආයිත් හිතල බලන්න. (නදී)
අර පවුලට හැර, හැමෝටම වුනේ අසදාරණේ. කලකිරෙන්න එපා. (නදී)
ලොකු කුට්ටියක් හම්බවෙලා නැහැ වගේ. පව් ලොක්කා. දැන් ඉතින් වයස වැඩියි (නදී)
ඔබතුමාට විකාර එක වුනේ මට මම අවුරුදු 08 කට ඉස්සර ගරු රෝහිත ඇමති ලගට ගියා අවසානේ මම හිටිය පුද්ගලික සහකාර . ගෙදර අාව නිකන් මහින්ද රාජපක්ෂ දිනවන්න යාපනේ අමපුර කුරුණෑගල රත්නපුර ජිවිත පරදුවට තියලකරා අන්තිමට මම කතා කලේ අම්පාර වේදිකාවේ මිනිස්සු ඇහුව මම කවුද කියල මගේ කට රිදුන සන්දානේ දිනුව (අ)