(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැදෙන්න ඕන විදිය ගැන විපක්ෂය අපට දිගටම උපදෙස් දෙනවා. විපක්ෂය තරම් මේ දවස්වල අපට ආදරේ වෙන කිසිවකුත් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කෙටි කලක් ඇතුළත රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපට හැකි වුණා. අද පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවන පනත සම්මත වෙනවා.අවුරුදු එක හමාරක් ජාතික කම්කරු උපදේශක සභාව කැඳවා තිබුණේ නැහැ. අප ආණ්ඩුව පැමිණ එය මේ වන විට හතර වතාවක් කැඳවා තිබෙනවා.ඒ අනුව ජනතාවට වැඩ කරන්න අවශ්‍ය පරිසරයක් ගොඩනගා තිබෙනවා. ආණ්ඩු කරපු මහත්වරු එහා පැත්තේ ඉඳගෙන වතු කම්කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආණ්ඩුවට වැඩියම ආදරේ විපක්ෂය