පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගත්තේ පෞද්ගලික කරුණක් නිසා නොවන බවත් විදේශීය ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරිමෙන් පසුව බවත් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අයගේ කිල්ලෝට වල හුණු ඇති බවත් ආණ්ඩුවේ ද එවැනි අය සිටී නම් පැමිණිලි කළ හැකි බවත් ඇමැති පි හැරිසන් මහතා ගලේවෙල මැල්සිරිපුර දී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලක් සම්බන්ධව ඕනෑම නීතියකට එය පොදුයි. වැඩිම ලැබෙන කාල සීමාව අවුරුදු 7 යි. නිතිය නොදැන සිටීමත් නිදහසට කාරණයක් නොවේ. (ම)
කාට කාටත් මඩ ගහන අයටත් අදාලයි නේද ? (හේ)
ගිය ආත්මයේ කරපු දේවල් වලට තමයි බය වෙලා තියෙන්නේ.(හේ)
නීතියේ හැටියට අවුරුදු පහකින් මෙහා පැමිණිල්ලක් කර නැත්නම් අවුරුදු පහෙන් එහාට පැමිණිල්ලක් දැම්මොත් නිශ්ප්‍රබා කෙරේ. ඇත්තටම මේ ගොල්ලෝ ගිය ආත්මයට බලපැවෙත්වෙන විධියට නීති වෙනස් කරයි. මේකනම් කෙලින්ම පළි ගැනීම. (බ)
දැන් තියෙන ආණ්ඩුවෙ ඉන්න අයගෙ කිල්ලෝටවල හුනු ඇත්තේම නැද්ද? (බ)
සිහින දකින්න, කෙදිරි ගාන්න, කෑමොර දෙන්න, බලාපොරොත්තු පොදි බඳින්න ඔබේ සිතුවිලි කවදාවත් යථාර්ථයක් නොවන බව සිහි තබාගන්න. මං මේ ඔක්කොම කිව්වේ රටේ දුප්පත් මිනිසුන්ට බවත් මතක තබාගන්න (නි)
තිලක්-නුවර, සිවිල් නඩු සම්බන්ධව ඒ නීතිය තිබුනත් වංචා දූෂණ අපරාධ නඩු සම්බන්ධයෙන් එම නීතිය බලපාන බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)
ආණ්ඩුවේ ඉන්න සමහරුන්ට කොපමණ පැමිණිලි තියෙනවද? හැරිසන් මහත්තයගේ කටටත් බ්රේක් නැහැ වගෙයි. නේද? (නි)
ගිය ආත්මේ කළ වැරදි ඇත්තම් ඒවාට නීති තියනවාද නඩු දාන්න (ම)