මහජනයාගේ ජීවන බර සැහැල්ලු කිරීමට කිසිවක් නොකරන රජමෙහජන මුදල් සිත් සේ වියදම් කරමින් සැණකෙළි පවත්වන බව වකමුල්ලේ උදිත හිමියෝ කීහ.
උදිත හිමියෝ මෙසේ ද කීහ.
“විකුමසිංහ අගමැති සිරිසේන ජනාධිපති රට නිකම්ම එක තැන රටට වෙන දෙයක් නෑ“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂු පෙරමුණ කියන දේ හරි (නි)
භික්ෂු පෙරමුණ ප්‍රකාශ කරන දේ මම අනුමත කරනවා. පාලකයන්ගේ ප්‍රධාන තේමාව වී ඇත්තේ පසුගිය ආණ්ඩුව නිසා රට අාගාධයට ගියා කියායි. කියන දේකුත් නැහැ, කරන දේකුත් නැහැ (නි)