IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආණ්ඩුව හාල් රටින් ගෙන්වන්නෙ බදු ආදායම වැඩි කරගන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව සහල් ආනයනය කරන්නේ බදු ආදායම වැඩි කරන්නට දැයි සැකයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මූල්‍ය අරමුදල බදු ඉලක්කයක් ලබා දී ඇති බවද සහල් ආනයනයෙන් එය පියවා ගන්නට හදන බවද සජිත් ප්‍රේමදාස මහතාා කීය.

සහල් අතිරික්තයක් තිබියදී ආනයනය කරන්නේ කුමටදැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.

මේ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ වැඩක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එයින් පාරිභෝගිකයා මෙන්ම වී ගොවියාද අසරණ වන බව කීය.

මේ ආණ්ඩුව සමයේ වැඩිපුරම බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බව කී සජිත්  ප්‍රේමදාස මහතා කොරෝනා කාලයේදී වත් එතරම් බඩ ඉරිඟු ප්‍රමාණයක් ආනයනය කර නැති බව කීය.



අදහස් (3)

ආණ්ඩුව හාල් රටින් ගෙන්වන්නෙ බදු ආදායම වැඩි කරගන්න

de silva Wednesday, 09 July 2025 12:09 PM

මනුස්සයෝ සහල් පිටරටින් ගෙනාවේ නැතිනම් දුප්පත් මිනිස්සු බඩගින්නේ, කියන්න සහල් වලට ගහන 50% තීරු බද්ද අඩු කර සහල් මිල අඩු කරන්න කියලා, සහල් වලින් කරන්නේ කන එක විතරක් නොවේ. බියර් වැනි දේවලුත් එකෙන් නිෂ්පාදනය කරනවා. ලංකාවේ වවන සහල් මේ ඔක්කොම කරන්න මදි වෙනවා.

:       51       7

ලමය Wednesday, 09 July 2025 12:55 PM

මේ නම් හෙනයක්, ආන්ඩුව දත්ත ඇතිව කිව්ව කීරි සම්බා හිඟයක් එනවා. එයට පිළියම් ලෙස හාල් මෙ. ටොන් 40000 රටින් ගෙන්නනවා කියලා. මේ මොන විපක්ෂ නායකයෙක්ද? මෙයා හිතන විදිය දැක්කාම හැමදාම විපක්ෂයේ... !

:       42       9

ලක් අම්මා Wednesday, 09 July 2025 02:02 PM

ළාමක ටින් ටින් කියන කතා වලට දෙකොනින්ම හිනා යනවා. එහෙම කෙනෙක් කොහොමද පක්ෂයවත් හරියට කරගෙන යන්නේ?

:       24       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2217 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site