IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආණ්ඩුවේ සංවර්ධන වැඩ ජුලි 31ට පෙර අවසන් කරන්න

(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදු කෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කරන්නැයි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එම වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් විශේෂ කැබිනට් අනු කමිටුවක්ද පත්කර තිබේ. 

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,සංචාරක  ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

මෙම සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙල සඳහා වෙන්ව ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250කි. 



අදහස් (5)

ආණ්ඩුවේ සංවර්ධන වැඩ ජුලි 31ට පෙර අවසන් කරන්න

Aravinda Monarawila Thursday, 11 January 2024 05:43 PM

හොරකම් කරන දේවල් ඉක්මණට හොරකම් කරපල්ලා කියලා වෙන්න ඇති මේ කියන්නේ...! ඊළඟ ආණ්ඩුවේ ඉන්න බැරි නිසා...!

:       3       10

LGP. JATHUNARACHCHI. Friday, 12 January 2024 05:51 AM

සිල්ලර ගනුදෙනුවක් පමණයි. !!!

:       0       1

සල්ලි Friday, 12 January 2024 07:42 AM

කමිටුවේ වැඩ කරනවාට කීයක් ගෙවනවාද ?

:       0       1

achini Friday, 12 January 2024 09:08 AM

නෙදකින් බොරලුගොඩ හිවලා.දකින්නත් අප්‍රසන්නයි

:       0       1

de silva Friday, 12 January 2024 12:22 PM

මේ කතාවේ අර්ථය ජුලි මාසෙන් පස්සේ මොවුන්ගේ බලය නැතිවෙනවා කියල තේරුම් ගත්ත බව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site