
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නිවැරදි තීන්දුව නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතිරි වන්නේ දෙතුන් දෙනෙකු පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගත වෙන බව කී රණතුංග මහතා දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බව කීය.
දිවුලපිටිය ආසනයේ උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් කාරයින්...!
මේ අයට හොඳට කාලා බීලා ඇඳලා, කප්පම් ගන්න, හොරකම් කරන්න ඉඩදුන්නු මනුස්සයාට කරපු දේ...
මහින්දයාට පින් සිද්ද වෙන්න පව්ලේ හැමෝම දේශපාලනයෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!
අපරාධකරුවන්ගේ රජ දහන ලෙස නම් දරා තිබුනේ පොහොට්ටුවයි. දැන් ඒ නම්බු නාමය රනිල් රාජපක්ෂට හිමි වුණා. වෙනස එපමණයි...