IMG-LOGO

‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

අද රට උද්ධමනයකට නොව අධි උද්ධමනයකට මුහුණ දී තිබෙන බව කී සියඹලාපිටිය මහතා රටේ සංකීර්ණ ගැටළු අර්බුදයක් කරා ළඟාවෙමින් තිබෙන අතර එහෙම වුණොත් විසඳුම් නැති තැනකට පත් විය හැකි බවද සඳහන් කළේය.

මෙවැනි වෙලාවක ඇත්ත කතා කළ යුතු අතර මුදල් ඇමතිතුමා එවැනි තැනකට ලං වෙමින් සිටින අතර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වීම ඓතිහාසික වරදක් බව එතුමා ද පිළිගත් බව සඳහන් කළේය.

කළු කඩේ වන ආර්ථික උද්ධමනය කොහේ වත් ලියවෙන්නේ නැතැයි ද ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් දහසක් වී තිබෙන්නේ යැයිද සියඹලාපිටිය මහතා පැවසීය.

 



අදහස් (0)

‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1065 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site