
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
විජේරාමට වඩා මැදමුලන හොඳ යැයිද ජනතාවගේ ආදරය තිබෙන තුරු මොන වරප්‍රසාද කප්පාදු කළත් කමක් නැතැයිද ඔහු කීවේය
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අද කළ විමසුමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තයි, පුතයි දෙන්නම එකයි. හොඳට රඟපානවා. හොඳ නම් මොකටද එළවනකන් හිටියේ...?
පිනට කාල කාල පුරුද්දනේ ඉතින්. අත අරින්න හිතෙන්නෙම නෑ
ඉස්සර කියූ ආකාරයට කරපු හා සිද්ද උනු සංවර්ධනයේ ඇත්තම තේරුම පළිගැනීමද ?
. ජනතාවට ටොම් පච, සුරංගනා කතා ටොන් ගණන් කියලා රවට්ටලා ඔවුන්ගේ චන්දෙන් බලයට ඇවිත්,මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ,පව්ලේ උන්ව කිට්ටු කරගෙන රටම කාබාසිනියා කරලා ජනතාවගේ රීරී මාන්සත් හූරගෙන කාලා ආසියාවෙ ආස්චර්‍ය ලෝකෙටම පෙන්වපු නිසා?
රජානෝ වරප්‍රසාද වැඩි කරගත්තේ ජනතාව ගෙන් පළිගන්න නේද ? ජනතාව පාරට පාරට වැටුනට.. ඕගෝලෝ සැප ට ඉන්නවා... ජිවිතියේ අවසන කාලයේ වත් ටිකක් ජනතාව වෙනුවෙන් කැප කරන්න...
පූජාසනයේ ඔබ හිඳුවා... ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිව නැඟෙන්නේ...“ (නන්දා මාලිනි) දැන්වත් “මැදමුලනට” වෙලා යන තැනට වැඩක් කරගන්න අනේ ..!
දැන් ඉතින් ඔහොම හරි කියමු ඉතින්, ඔච්චර ජනතා වැඩි නම් කලින්ම යන්න තිබ්බ නේ , ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා ලැඟුම් ගන්නේ නැතුව කලින්ම යන්නෙ නෑ කිව්වා
එතුමා නුගේගොඩ ගෙයක් තිබෙනවා .කොලඹ 7 ටොරින්ටන් මාවතේ ගෙදරක් තිබෙනවා .ඇයි බොරැ කියන්නෙ ,මැදමුලන යන්න වෙනවා කියල .ඇයි තංගල්ල ගෙදර
විජේරාමෙට වැඩිය මැදමුලන හොඳ නම් ඇයි යන්න කියන තුරු හිටියේ?? ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියලා කිව්වා කියන්නේ ඔන්න ඕවට.
අපොයි අහිංසකයා….
ඔහුට චන්ද දුන් නොදුන් සියලු දෙනාගෙන්ම පලිගත්තා රට බංකොලොත් කරලා. ඉතිං කවුරුහරි වේවා ඔහේගෙන් පලිගන්නවා නම් ඒක ජනතාවට සුභ අරාංචියක්.
කියව කියව ඉන්නේ නැතුව යන්නකෝ ඉතින්
ඇයි උඹව ඔලුව අතගාලා එලියට අරින්නද හොර ගෙඩියා , මැදමුලට නෙමේ වැලිකඩට යන්න ලෑස්තිවෙයල්ලා
මැදමුලන ඉලව්ව, විජේරාම මන්දිරයට වඩා හොඳ නම්, මොකද මයිනො ඔතනින් මීට වඩා ඉක්මනින් චුත වෙලා නොගොස් කුම්භාණ්ඩ යෙක් වගේ ඇලී ගැලී වාසය කරේ ? මැදමුලන ඉලව්වට ගියාම ඒකෙත් විදුලි සෝපානයක් බදු ගෙවන්නන්ගේ මුදලින් සවිකර ගනිමුද ? විජේරාම මන්දිරයේ පැවති දැවැන්ත ඉඩකඩ අනුව මෙම නාකි ජොඩුව මැදමූලන ගියාම, නගර ශාලාවට කූඹි ජොඩුවක් ගියා වගේ දැනෙනවා ඇති ! රජය නොවේ මුන්ගෙන් පලි ගන්නවා කියන්න ඕනෙ. අසරණ රටවැසියන් දිළිදු කමෙ පතූලටම ඇදදැමූ බයියන්ට ජනතාව අමතක නොවන "පලි"ගැනීමෙ පාඩමක් පසුගිය වසරේ මෙ කුම්භාණ්ඩයන්ට අමතක වුණා වගෙයි !
මෙයා බේබි. මුකුත් දන්නේ නැති බේබි.ආණ්ඩුව පලිගන්නවනම් මෙතරම් කල් ඉවසන්නේ නැහැ. හිරගෙදරට යවලා ගොඩක් කල් අබුවත් එක්ක. හිල්ටෝන් එකෙන් කෑවේ නැතුව ඇති ලගදි . ඇල්වතුරත් නිවලා වෙන්න ඇති බොන්නේ මේ කාලේ
නෑ අසාර්ථක කම වහගන්න. මිනිසුන්ගෙන් ලකුණු දාගන්න.
මෙයාට තව ගොඩක් දේවල් තියෙනවා මැරෙන්න. කලින් විධාවන්න මෝඩ පුතාලට දුන්නා පත්වීම්. ඒවා. නැති වෙනවා. හොරාකපු. මුදල් තැන්පත්. කෙරුවා. මෝඩ පුත්තුන්ගේ බැංකු. ගිණුම් වල ඒවත් නැතිවෙන්න පටන් අරන්. තව තියෙනවා මිනීමැරුම්. එළිවෙනවා. මැරෙන්න කලින් මේවා දකින්න. පින් කරලා තියෙනවා. ජනාධිපති තනතුර හරියට කරන්නේ තරුණ ඉලන්ධාරියා විතරයි. නාකි මහල්ලෝ.
අපේ මෙච්චර කල් මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරලා දැන් කියනවා මැද මුලන හොඳයිලු
විජේරාමට වඩා මැදමුලන හොඳ නම්,මොකද හැකි තාක් කල් අල්ලාගෙන සිටියේ? ඔව්, සියලුම ගෙදර බිල්පත් මහජන බදු මුදලින් ගෙවනු ලැබුවා,ඒ නිසා. මිනිසුන්ගෙන් මෙතරම් වංචා කර ඔවුන්ගේ මුදල් වලින් ජීවත් වීම ගැන ඔබට ලැජ්ජාවක් නැද්ද?
පලිගන්න පලිගන්න! ඔය පලිගන්න තරම් හොඳටම මදි, රටට කරල තියන දේවල් ගැන බලන කොට. යුද්ද දිනපු එකට හිලව් කරල, කරල තියන දේවල් වලට පලිගන්න එක හොදටම මදි. කමක් නෑ, ලෝක පාලන දෙවිවරු ඉතිරි ටික බලාගනීවි.
රාජපක්ෂ රාජ්‍ය සමයේ මොනතරම් මිනිසුන්ගෙන් පාලි ගත්තද?
මේ ආණ්ඩුව කරන්නේ ගම්වල හිටපු හීනමාන ඉරිසියාකාර හැත්ත. කාලෙකට කලින් ගම්වල ඉඳපු වැදගත් ධනවත් මිනිස්සු මරාදම්මේ කර්මාන්ත විනාශ කලේ ඔය හීනමානෙ නිසා. දැන් ඔවුන්ට බලය ලැබිලා තියෙන්නේ. ඉතින් උන් දන්නා දේ කරනවා
බලයේ ඉන්නකන් ලංකාවම උලා කාලා . හැම අතින්ම ලංකාව බින්දුවටම වට්ටලා. තවත් වරප්‍රසාද ගැන කතා කරන්න එනවා . යන අපායකට යන්න පෙර පිනක් දහමක් කරගන්න.විඳවීම අඩුවෙයි එතකොට
පැහැදිලිවම වර්ථමාන ආණ්ඩුව එක්ක ඉන්න රැළටම තියෙන්නෙ රාජපක්ෂ නාමය සමඟ වෛරයකි. කොටින්ගෙ පහස විඳීම නිසා එසේ වනව හැක. නමුත් මේ අශීලාචාර වෛරයේ ආනිසංසයෙන් ඔවුනටම විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත. අන්තවාදී මාලිමා ගැත්තන් උරණව පරුෂ වචනයෙන් මට බැන වදිනු ඇත.එවන් පහත් සමාජ කොටසකින් වෙන යමක් බලාපොරොත්තු විය නොහැක
මට හරි ආසයි මහින්ද මහත්තයා කොහේ හරි ගියහම ඔහුව වටකරගෙන මාධ්‍යවෙතින් ප්‍රශ්න කරනවා අහන්ත.
මුලු මහත් ජනතාවම රැවැට්ටුවා මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක් ,ලංකාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය ,කියලා රටට කරපු දෙයක් නැහැ ,ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් අන්තිමට පව්ලේ උන්ව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා තමුන් කෙරුවේ,ජනතාව මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ,ජනතවගේ රීරී මාන්ස හූරගෙන කාපු එක..
යුද්ධය ඉවර කලා වගේ අනිත් දේත් හරියට කලා නම් ප්‍රශ්න නෑ නේ පවුලේ අය නඩත්තු කළ නිසා නේ ඔහොම වුනේ
සමාවෙන්න, මහින්දගේ දැන් කාලේ ඡායාරූපයක් දාන්නකෝ . මේවා අවුරුදු 30ක් විතර පරණයිනේ