(සුජිත් හේවාජුලිගේ)
භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
විවිධ පනත් හරහා භික්ෂූන්ට අත තැබීමට ගන්නා උත්සාහය පරාජය කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ගුණවංශ හිමියන් මෙසේ පැවසුවේ කෝට්ටේ නාග විහාරයේ පැවැති උත්සවයකදීය.
ගුණවංශ හිමියෝ මෙසේද සඳහන් කළහ.
දැන් ඔය ගේන්න යන අධිකරණ පනත ට අපි කැමති නැහැ. ආණ්ඩුව අපිට නීති දානවට කැමති නෑ. අපිට ඕන තරම් නීතිරීති තියෙනවා. නමුත් මේ දාන්නෙ වෙන පොතක්. දැන් මොකක් හරි වුණොත් කතා කරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික. ඒකත් කොටු කරල දාන්නයි මේ හදන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුව කරන්නෙ භික්ශුන්ගෙ කට වැසිමට උත්සාහකිරිම බවත් නමුත් සන්ගයා වහන්සේගේ විනය පිරිහිම මෙහෙම ගියොත් බුදු සසුනක් ඉතුරුවෙයිද කියන සාදාරන කතිකාවකුත් තියෙනවා
කොල පොතද හාමුදුරුවනේ ?
බෞද්ධ පාලි විශ්ව විද්‍යාලය ඒ බව පෙන්වා දීල තිබෙනවා . එහෙම ශාසනික පුනර්ජීවයක් ද බලාපොරොත්තු වෙන්නේ . නියමයි . ඔන්න ඕව හදාගන්න හාමුදුරුවනේ ඔක්කොන්ටම කලින් .
අපිට කියාඩෙන බුඩ්ද දර්මය අනුව, සියලු කෙලෙස් අතහර විනයානුකුල සිල්වත් ජිවිතයක් ගතකිරිම නොවෙද හරි ක්‍රමවෙදය? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි හිද.
පාරට බැහැලා බලන්නකෝ හාමුදුරුවනේ දායකයෝ මොනවද කියන්නේ කියලා. හැමදේටම සීමාවක් තියෙනවා නේද?
පිරිහෙමින් පවතින බුද්ධ ශාසනය සහ පිරිහුණු විනය නැවත ගොඩනගාගැනීම මහනායක හාමුදුරුවරුන්ගෙන් ඉටුවිය වේ...