(නිමල කොඩිතුවක්කු)
රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය.
කිසිදු සැලසුමකින් තොරව වගකීම් බාරගත් ආණ්ඩුව යටතේ ජනතාව කබලෙන් ලිපට වැටුනු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකතවා’’
Saththaya Friday, 16 December 2022 09:40 PM
ලොක්කා තමයි බල කෑදර කමට අහවලා එක්ක එකතුවෙලා ජනතාව මේ තත්වයට ඇදල දැම්මේ . බලය අල්ලන්න ඒ නැට්ටේ එල්ලිලා, මේ සෙට් එක දැන් එනවා බයිලා ගහගෙන කප්පාදුවට
Kumara Friday, 16 December 2022 09:41 PM
පිස්සු රජය ජනතාවට ආතල් දෙනවා