පූර්ණ කාරක සභාවක් වෙනුවට තේරීම් කාරක සභාවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘එසැණට‘ කීවේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පූර්ණ කාරක සභාවක් මගින් මෙම ව්‍යවස්ථා සම්පාදනයට ප්‍රතිපාදන නොමැතිවීම නිසා මෙම තීරණයට එළඹ ඇතැයි ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් " ජනමත විචාරණයකට " යා යුතුමයි..එසේ නොකලොත්..ඒ ව්‍යවස්ථාව නීති විරෝධී එකක් ලෙසයි අපි සලකන්නේ. (අ)
පස්සට මිසක් ඉස්සරහට යන බවක් පෙනෙන්නේ නැ සංවර්ධනයෙන් හෝ ආර්ථික දියුණුවෙන්. රට බෙදන, දේශපාලන පලිගැනීම්, වංචා දුෂණ අන්ෂවලින්නම් ඉදිරියටම යන බව පේනවා.(අ)
මොනවා කරන්නද බර වැඩි උනාම පස්සට එනවනම්, පළමු එකටවත් දාල බලන්න . (අ)
ඒකාබද්ද විපක්ෂයේ ජයග්‍රහණයක්.(හේ)
තේරීම් කාරක සභා, අමාත්‍යංශ 158යි, ස්වාධීන කමිටු... මගේ නම් දැන් ඔලුව විකාරවෙලා. අමාත්‍යංශ වැඩි වුණාම අක්‍රමිකතා මිසක් කාර්යක්ෂමතාවයක් අැතිවෙන්නෙ නැහැ (නි)
මේ අවුරුද්ද ඇතුළත කවදාද ඉදිරියට ගියේ ? (නි)
ශ්‍රීලංකාව එංගලන්තය වගේ පාර්ලිමේන්තු ආධිපත්‍ය සහිත රටක් නොවේ. එංගලන්තයේ නම් ඕනෑම නීතියක් සරල බහුතරයකින් සම්මතවීම සිදුවේ. එයට හේතුව එහි ලිඛිත ව්‍යවස්ථාවක් නොමැති නිසාය. ශ්‍රී ලංකාවේ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති නිසා එයට අනුගතනොවී කටයුතු සිදුකළ නොහැක. (නි)
උතුරට එහෙමයි. දකුණට මොකද වෙන්නේ? මාතර නව නගර සැළැස්මට මොකද වෙන්නේ? අනුමත මුදල් කෝ? (නි)
ගාල්ලටත් නව නගර සැළැස්මක් තිබුනා. ඒක දැන් කෝ? වන් වේ කරලා තිබුනේ ඒකේ එක පියවරක් හැටියට. ඒකත් නැතිකළා. දැන් පුදුම වාහන තදබදයක් තියෙන්නේ (නි)