ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද (09) පෙරවරු 10.30 ට පමණ ආරම්භ විය.
මෙය අගමැති රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලිත් සමරවික්‍රම, ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ හා පාඨලී චම්පික යන මැති ඇමතිවරුන්ගේ සමූහ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු (නි)
රටට,ජනතාවට හිතකර එකක් නම් හොඳයි. එහෙත් රටක ව්‍යවස්ථාව මෙහෙම ඉක්මනට හදන්නේ කොහොමද කියලා නම් මට ප්‍රශ්නයක් තිබෙනවා. රටේ සිටින උගත්, බුද්ධිමත් අයගෙන් මීට ආධාර අනුශාසනා ලබාගත යුතුයි. කෙසේවෙතත් අවසානයේදී එය රටේ ජනතාවගේ අනුමැතිය සඳහා " ජනමත විචාරණයකට" යොමුකළ යුතුයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි බලාගෙන ඉමු ... (නි)