
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව එම කමිටුවේ ප්‍රධානීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (25) බාරදෙනු ලැබීය.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කරන ලද අගනා මෙහෙවර පිළිබඳව ජනාධිපතිවරයා කමිටුවේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට මෙහිදී ප්‍රශංසාව පුදකළ බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසීය.
ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණෙන් රජය මෙම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd