බස්නාහිර ආණ්ඩුකාර නිවසේ සේවය කළ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ප්‍රියන්ජිත් සිරිල් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.ඔහුගේ අත්වැරදීමකින් මිලිමීටර් නවයේ පිස්තෝලයක් පත්තු වී ඔහුගේ සගයකුවූ සැරයන් වර්ණකුලසුරියගේ පත්මසිරි තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබීය. පළපුරුදු නිලධරයකුගෙන් මෙවැනි අත්වැරැදීමක් වීම බරපතල දෙයකියි මහේස්ත්‍රාත් පැවැසීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලපුරුද්ද වැඩි හින්දා වෙන පුරුද්දක් ආවද මන්දා