(අංජුල මහික වීරරත්න)
ආගමික ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ මෙම වසර අවසන් වන විට අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථාන වල සූර්ය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැර මාවත් සහ සෙසු ස්ථාන සඳහා සුර්යය බලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත්, කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතියෙන් විදුලිය සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආගමික ස්ථාන මේ වසරට පෙර හිරුගෙන් එළිය කරයි
සේවාලාභීන් පිරිසක් Thursday, 16 November 2023 11:11 AM
බොහොම හොදයි බොහොම ස්තුතියි ඒ ගමන්ම ඔබතුමා යටතේ තියෙන ජාතික ලේඛනාගාරයේ අකාර්යක්ෂමතාවය ගැන සොයාබලා ප්‍රතිකර්ම කලොත් තවත් හොදයි එහි කළමනාකරණ නිළධාරි නැත්නම් පැරණි ක්‍රමයට එනම් 2004 ට පෙර ලිපිකරු ලෙසට හැදින්වූ කට්ටියට විධිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න කියලා මතක් කරනවා