(අංජුල මහික වීරරත්න)
ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බෞද්ධ ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීනයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කිරීමට අනුමැතිය ලැබී ඇත.
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත මේ කමිටුව පත් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එහෙකටම කමිටු පත් කරනවා හැරෙන්ඩ වැඩක් කෙරෙන බවක් පේන්ඩ නැහැ.
අල්ලා විස්වාස නොකරන මිනිස්සු බොරු කාරයෝ හෙවත් kafir, කෆිර්ලා ඔවුන් ජිහාඩ්, මරා දැමිය යුතුයි කියා කියවෙන ආගම් ගැනත් සොයා බලන්න. පාස්කු ප්‍රහාරයට මුල් උනේ ඒ ඉගැන්වීම්.